අනුරාධපුර, පහළ බලල්ලේ මාරක අනතුරක්: කැබ් රථයේ සිටි 8ක් අත්අඩංගුවට

අනුරාධපුර, පහළ බලල්ලේ මාරක අනතුරක්: කැබ් රථයේ සිටි 8ක් අත්අඩංගුවට

අනුරාධපුර, පහළ බලල්ලේ මාරක අනතුරක්: කැබ් රථයේ සිටි 8ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

16 Dec, 2020 | 7:04 am

COLOMBO (News 1st) – අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේ දී කැබ් රථයක ගැටීමෙන් මවක සහ කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අනතුරට සම්බන්ධ කැබ් රථයේ සිටි 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

පලා ගිය රියැදුරු සහ තවත් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාතමකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]