අනුරාධපුර, පහළ බලල්ලේ මාරක අනතුරක්

අනුරාධපුර, පහළ බලල්ලේ මාරක අනතුරක්: කැබ් රථයේ සිටි 8ක් අත්අඩංගුවට

by Staff writer 16-12-2020 | 7:04 AM

COLOMBO (News 1st) - අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේ දී කැබ් රථයක ගැටීමෙන් මවක සහ කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අනතුරට සම්බන්ධ කැබ් රථයේ සිටි 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. පලා ගිය රියැදුරු සහ තවත් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාතමකයි.