පානදුර සහ මොණරාගල ප්‍රදේශ කිහිපයක් Lockdown

පානදුර සහ මොණරාගල ප්‍රදේශ කිහිපයක් Lockdown

by Hashini De Mel 15-12-2020 | 9:05 PM

COLOMBO (News 1st) - පානදුර, තොටවත්ත සහ මොණරාගල, බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.