දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල්වල සංශෝධනයක්

දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල්වල සංශෝධනයක්

by Staff writer 15-12-2020 | 3:30 PM

COLOMBO (News 1st)  - දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන දඩ මුදල් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකටයි.