by Staff writer 15-12-2020 | 2:20 PM
COLOMBO (News 1st): එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ ගුවන් යානයක් සමග සබඳතා බිඳ වැටී තිබේ.
යානය පියාසර කර ඇත්තේ, ත්‍රීකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙනි.
යානය සමග සබඳතා බිඳ වැටෙන විට යානය පියාසර කරමින් සිට ඇත්තේ, කන්තලේ සුරියපුර ප්‍රදේශයට ඉහළිනි.
https://www.youtube.com/watch?v=VBzLa3dwKFU&feature=youtu.be