කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ

by Hashini De Mel 15-12-2020 | 5:32 PM

COLOMBO (News 1st) - උපරිමාධිකරණ සංකීර්ණය ඇති වූ ගින්න පාලනය කර ඇති බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 09 පිටත් කර යැවූ බවයි.