by Staff writer 15-12-2020 | 6:47 PM
COLOMBO (News 1st) - උපරිමාධිකරණ සංකීර්ණයේ අබිලි ද්‍රව්‍ය ගබඩාවක ඇති වූ ගින්නෙන් ලේඛනාගාරයට හෝ වෙනත් දේපළකට හානි වී නොමැති බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, සිද්ධිය පිළිබඳ CID කණ්ඩායම් 03 කින් විමර්ශන ක්‍රියාත්මක බවයි.