ස්ප්‍රීතු වර්ගයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මරුට

ස්ප්‍රීතු වර්ගයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මරුට

ස්ප්‍රීතු වර්ගයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මරුට

කර්තෘ Staff writer

15 Dec, 2020 | 7:00 am

COLOMBO (News 1st) – මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේදී ස්ප්‍රීතු වර්ගයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]