දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල්වල සංශෝධනයක්

දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල්වල සංශෝධනයක්

දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල්වල සංශෝධනයක්

කර්තෘ Staff writer

15 Dec, 2020 | 3:30 pm

COLOMBO (News 1st)  – දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන දඩ මුදල් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකටයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]