ත්‍රීකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ගිය PT6 යානය සමග සබඳතා බිඳ වැටෙයි

ත්‍රීකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ගිය PT6 යානය සමග සබඳතා බිඳ වැටෙයි

ත්‍රීකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ගිය PT6 යානය සමග සබඳතා බිඳ වැටෙයි

කර්තෘ Staff writer

15 Dec, 2020 | 2:20 pm

COLOMBO (News 1st): එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ ගුවන් යානයක් සමග සබඳතා බිඳ වැටී තිබේ.

යානය පියාසර කර ඇත්තේ, ත්‍රීකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙනි.

යානය සමග සබඳතා බිඳ වැටෙන විට යානය පියාසර කරමින් සිට ඇත්තේ, කන්තලේ සුරියපුර ප්‍රදේශයට ඉහළිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]