by Staff writer 14-12-2020 | 2:09 PM
COLOMBO (News 1st) – පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ අලුතින් ඉදිකෙරුණු පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කටයුතු අද සිට ආරම්භ වේ.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්.පී.කේ රණවීර මහතා පැවසුවේ, සවස 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පමණක් මැනිං වෙළෙඳපොළ විවෘතව ඇති බවයි.