තවත් කොරෝනා මරණ 02 ක්

තවත් කොරෝනා මරණ 02 ක්

by Staff writer 14-12-2020 | 9:44 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි .

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.