තවත් කොරෝනා ආසාදිතයින් 329 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 329 ක්

by Chathurika Jayasundara 14-12-2020 | 9:37 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 329ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 685 කි.