කොළඹ වරායේ සංවර්ධන කටයුතු විදෙස් ආයෝජකයෙකුට...

කොළඹ වරායේ සංවර්ධන කටයුතු විදෙස් ආයෝජකයෙකුට......

by Chathurika Jayasundara 14-12-2020 | 6:18 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු විදෙස් ආයෝජකයෙකුට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.