by Chathurika Jayasundara 14-12-2020 | 6:11 PM
COLOMBO (News 1st) – අන්තර්ජාලය තුළ සංසරණය වන කොරෝනා මර්දන ඖෂධ වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසිංහ මහත්මිය පවසයි .