තවත් කොරෝනා මරණ 02 ක්

තවත් කොරෝනා මරණ 02 ක්

තවත් කොරෝනා මරණ 02 ක්

කර්තෘ Staff writer

14 Dec, 2020 | 9:44 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි .

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]