14-12-2020 | 5:32 PM
COLOMBO (News 1st) – බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස දැනට බන්ධනාගාර කොමසාරිස් ධූරයෙහි සේවය කරන චන්දන ඒකනායක මහතා පත් කර තිබේ.
ඒ , බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැනට උද්ගත වී ඇති වාතාවරණය අනුව බන්ධනාගාර කළමනාකරණ හ...