පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනාවක්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනාවක්

by Staff writer 13-12-2020 | 2:30 PM

COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි හෙට කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.