by Staff writer 13-12-2020 | 6:28 PM
COLOMBO (News1st) - තවත් කොරෝනා ආසාදිතයින් 515ක් හඳුනා ගෙන තිබේ.
එම ආසාදිතයින් 515 දෙනා අතරින් ආශ්‍රිතයින් 368ක් පෑලියගොඩ පොකුරේ වන අතර අනෙක් 147 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.