තවත් කොරෝනා ආසාදිතයින් 135ක්

තවත් කොරෝනා ආසාදිතයින් 135ක් : අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 655ක්

by Staff writer 13-12-2020 | 9:02 PM

COLOMBO (News1st) – තවත් කොරෝනා ආසාදිතයින් 135ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 655ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.