ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමක්....

ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමක්.....

by Staff writer 13-12-2020 | 9:33 AM

COLOMBO (News 1st) – ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කැලණියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.