ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට

කර්තෘ Staff writer

13 Dec, 2020 | 6:12 pm

COLOMBO (News 1st) – හෙට උදෑසන 5 සිට ග්‍රෑන්ඩ් පාස් – සිරිසඳ සෙවණ, සිරිමුතු උයන , මාලිගාවත්ත ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස, බොරැල්ල සිරිසර උයන මහල් නිවාසවල හුදෙකලා බව ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ සමගම මේවනවිට හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම පිළිබඳව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]