home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට
by Staff writer
13-12-2020 | 6:12 PM
COLOMBO (News 1st) - හෙට උදෑසන 5 සිට ග්‍රෑන්ඩ් පාස් - සිරිසඳ සෙවණ, සිරිමුතු උයන , මාලිගාවත්ත ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස, බොරැල්ල සිරිසර උයන මහල් නිවාසවල හුදෙකලා බව ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
ඒ සමගම මේවනවිට හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම පිළිබඳව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
වෙනත් ලිපි
2026 නව වසරට අගමැතිනියගෙන් සුබ පැතුම්!
2026 නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්!
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම්
නැවුම් අපේක්ෂාවන් සමගින් 2026 නව වසර උදා වෙයි..
පාසල් උපකරණ මිලදී ගැනීමේදීමනාව බැංකුවට
නව ග්‍රාමීය මාර්ග 40ක අද (01) සිට බස් ධාවනයට පියවර
විශේෂාංග
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය