තවත් කොරෝනා ආසාදිතයින් 515ක්

තවත් කොරෝනා ආසාදිතයින් 515ක්

තවත් කොරෝනා ආසාදිතයින් 515ක්

කර්තෘ Staff writer

13 Dec, 2020 | 6:28 pm

COLOMBO (News1st) – තවත් කොරෝනා ආසාදිතයින් 515ක් හඳුනා ගෙන තිබේ.

එම ආසාදිතයින් 515 දෙනා අතරින් ආශ්‍රිතයින් 368ක් පෑලියගොඩ පොකුරේ වන අතර අනෙක් 147 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]