කොව්ඩ් ආසාදනය වීමෙන් තවත් මරණ දෙකක් වාර්තා වෙයි.

කොව්ඩ් ආසාදනය වීමෙන් තවත් මරණ දෙකක් වාර්තා වෙයි.

කොව්ඩ් ආසාදනය වීමෙන් තවත් මරණ දෙකක් වාර්තා වෙයි.

කර්තෘ Staff writer

12 Dec, 2020 | 10:51 pm

COLOMBO (News 1st) – කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවූ මරණ දෙකක් වාර්තා වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තාව ඇති මරණ සංඛ්‍යාව 149ක්.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]