නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

by Staff writer 12-12-2020 | 10:31 AM

COLOMBO (News 1st) - විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව අදාළ පිරිස් රජය මගින් ක්‍රියාත්මක හෝ හෝටල් ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානවලදී දින 14 ක කාලයක් නිරෝධායනය වීම ප්‍රමාණවත් බවයි. [audio wav="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/12/12-12-SHAVENDRA_QUARANTINE.wav"][/audio]