නිවාස සංකීර්ණ කිහිපයක හුදෙකලා තත්ත්වය ඉවතට..

කොළඹ නිවාස සංකීර්ණ කිහිපයක හුදෙකලා තත්ත්වය ඉවතට..

by Hashini De Mel 12-12-2020 | 7:42 AM

COLOMBO (News 1st) - මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ උයන, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර, දෙමටගොඩ මිහිඳු සෙත්පුර උයන නිවාස සංකීර්ණ හුදෙකලා බවින් ඉවත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.