විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

කර්තෘ Staff writer

12 Dec, 2020 | 10:31 am

COLOMBO (News 1st) – විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව අදාළ පිරිස් රජය මගින් ක්‍රියාත්මක හෝ හෝටල් ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානවලදී දින 14 ක කාලයක් නිරෝධායනය වීම ප්‍රමාණවත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]