වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් යළිත් ඇරඹෙයි

වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් යළිත් ඇරඹෙයි

වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් යළිත් ඇරඹෙයි

කර්තෘ Staff writer

12 Dec, 2020 | 7:42 pm

COLOMBO (News 1st) – දෙසැම්බර් 26 වැනිදා සිට ශ්‍රී ලංකාව වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට සූදානම් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා බලධාරීන්ට දන්වා තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අදාළ වානිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා වන උපදෙස් මාලාවන් ඉදිරියේදී නිකුත් කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]