by Staff writer 12-12-2020 | 5:44 PM
COLOMBO (News 1st) – රත්මලාන , ඉන්ද්‍රජෝති මාවතේ නිවසක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.
පොලීසීය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව එම මළ සිරුර සොයාගත් බවයි.
එලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.