රත්මලානේ නිවසක මළ සිරුරක්

රත්මලානේ නිවසක මළ සිරුරක්

රත්මලානේ නිවසක මළ සිරුරක්

කර්තෘ Staff writer

12 Dec, 2020 | 5:44 pm

COLOMBO (News 1st)  –  රත්මලාන , ඉන්ද්‍රජෝති මාවතේ නිවසක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසීය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව එම මළ සිරුර සොයාගත් බවයි.

එලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]