12-12-2020 | 2:02 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකිකයින්ට අද සිට ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ජෙමිනි හෙවත් මිථුන රාශිය පිහිටි ප්‍රදේශයේ සිට ඇදහැළෙන බැවින් ජෙමිනීඩ් යනුවෙන් හැඳින්වෙන මෙය මේ වසරේ පැහැදිලි...