home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොරෝනා මෘතදේහ භූමදානයට ඇති හැකියාව සොයා බැලීමේ විශේෂ හමුවක්
by Sagarika Chathumali
11-12-2020 | 9:22 AM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය වැළඳී මියයන ආසාදිතයිනගේ සිරුරු භූමදානය කළ හැකිදැයි සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සාකච්ඦාවක් පවත්වා තිබේ.
අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර මෙම විශේෂ සාකච්ඡඡාව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය. සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත එම දේහයන් භූමදානය සඳහා භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දී තිබේ. සෞඛ්‍ය බලධාරීන් එහිදී පවසා ඇත්තේ, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ දේහය තුළ වෛරසය දින 36ක් පමණ පවතින බව සොයා ගෙන ඇති බවයි. සෞඛ්‍යට බලපාන කරුණු අරබයා ජාති හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදෙශ පිළිපැදීමට සියලු ජන කොටස්වල සහය අවශ්‍ය බව ද පෙන්වා දී තිබේ. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයයේ නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.
ඡායාරූප : අග්‍රාමාත්‍යවරයාගේ නිල Facebook ගිණුමෙන්
වෙනත් ලිපි
නොවැම්බර් 01 සිට TIN සහතිකය අනිවාර්යයි
අද කාලගුණ තත්ත්වය
අදායම්බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.
ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අදින් ඇරඹේ.
අයිස් මත්ද්‍රව්‍ය සමග යුවලක් අත්අඩංගුවට
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන කෙටුම්පත් විවාදය
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය