11-12-2020 | 11:58 AM
COLOMBO (News 1st) : PCR පරීක්ෂණ සිදු කළ හැකි තවත් අධිතාක්ෂණික රසායනාගාර 5 ක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඉන...