2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

කර්තෘ Chathurika Jayasundara

10 Dec, 2020 | 6:16 pm

COLOMBO (News 1st) – 2021 අයවැය වැඩි ඡන්ද 97 කින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව, අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]