by Chathurika Jayasundara 10-12-2020 | 6:39 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 300ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නව කොරෝනා ආසාදිතයින් 300 දෙනාගෙන් 279 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් ය.
සෙසු 21 දෙනා බන්ධනාගාර පොකුරින් ය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 375 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,261 කි.
වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7970 කි.
කොවිඩ් ආසාදනය වීමෙන් පුද්ගලයින් 144 දෙනෙකු මිය ගියේ ය.