by Chathurika Jayasundara 10-12-2020 | 3:25 PM
COLOMBO (News 1st) : කළුතර , ගාල්ල , මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලීමීටර් 100 ඉක්මවු වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකි අතර , අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.