එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට

by Hashini De Mel 09-12-2020 | 5:27 PM

COLOMBO (News 1st) - ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.