උත්සව සමයේ සංචරණයන් අවම කරන්න

උත්සව සමයේ සංචරණයන් අවම කරන්න - වෛද්‍ය හේමන්ත හේරත්

by Staff writer 08-12-2020 | 7:21 PM

COLOMBO (News 1st) - උත්සව සමයත් සමග සංචරණයන් අවම කරන්නැයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ය.