BOCහි ශ්‍රේණිගත කිරීම ('CCC') දක්වා පහතට

ෆිච් රේටින්: ලංකා බැංකුවේ (IDR) ශ්‍රේණිගත කිරීම ('CCC') දක්වා පහත දමයි

by Staff writer 08-12-2020 | 4:02 PM

COLOMBO (News 1st) -  ෆිච් (Fitch) ශ්‍රේණිගත කිරීම් සමාගම ලංකා බැංකුවේ (IDR) ශ්‍රේණිගත කිරීම 'B-' සිට ('CCC') දක්වා පහත දමා තිබේ.