08-12-2020 | 7:38 PM
COLOMBO (News 1st) - ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් වෛරසය සඳහා නිපද වූ දේශීය ඖෂධය අද ජනතාවට නොමිලේ බෙදා දුන්නේ ය.
ධම්මික බණ්ඩාර වෙද මහතාගෙන් කොවිඩ් මර්දන ඖෂධය ලබා ගැනීමට අද අලුයම සිට කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩමාගම ප්රදේශයට විශාල පිරිසක් පැමිණ සිටියහ.
එය ජනතාවට නොමිලේ බෙදා දීම ආරම්භ වූයේ, ආගමික වතාවත්වල...