O/L විභාගයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

O/L විභාගයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

O/L විභාගයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

කර්තෘ Chathurika Jayasundara

07 Dec, 2020 | 11:25 am

COLOMBO ( News 1st ) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (GCE O/L) විභාගය ලබන වසරේ මාර්තු 01 – 11 පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මීට පෙර තීරණය කර තිබුණේ, ලබන ජනවාරි 18 වැනිදා සිට 27 වැනි දා දක්වා විභාගය පැවැත්වීමටයි.

නමුත් පවතින කොරෝනා තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]