මහර බන්ධනාගාර සිද්ධියේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

මහර බන්ධනාගාර සිද්ධියේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

by Staff writer 07-12-2020 | 4:40 PM
COLOMBO (News 1st) : මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට භාර දී තිබේ.