තවත් කොරෝනා මරණ 02ක්

තවත් කොරෝනා මරණ 02ක්

by Staff writer 07-12-2020 | 10:20 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.