by Staff writer 07-12-2020 | 6:36 PM
COLOMBO (News 1st) - අද (7) දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදතයින් 326 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ පුවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් 172 දෙදෙනකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර ඉතිරි අාසාදතයින් 154 දෙනා හඳුනාගෙන ඇත්තේ, බන්ධනාගාර පොකුරෙනි.