by Staff writer 07-12-2020 | 9:27 PM
COLOMBO (News 1st) -තවත් කොරෝනා ආසාදිතයින් 377 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 294, බන්ධනාගාර පොකුරින් 83ක් වශයෙනි.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 703 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.