ආදායම් දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

by Staff writer 07-12-2020 | 5:49 PM
COLOMBO (News 1st) : දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ලෙස H.M.W.C. බණ්ඩාර මහතා අද රාජකාරි ඇරඹී ය. ඒ අනුව බණ්ඩාර මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පත් වූ 34 වැනි කොමසාරිස් ජනරාල්වරයා වනු ඇති.