තවත් කොරෝනා මරණ 02ක්

තවත් කොරෝනා මරණ 02ක්

තවත් කොරෝනා මරණ 02ක්

කර්තෘ Staff writer

07 Dec, 2020 | 10:20 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]