තවත් කොරෝනා මරණ 03ක්..

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට..

by Staff writer 06-12-2020 | 11:08 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.