තවත් කොරෝනා මරණ 7ක්..

තවත් කොරෝනා මරණ 7ක්..

by Staff writer 06-12-2020 | 7:24 AM

COLOMBO ( News 1st ) : තවත් කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු මියගොස් තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 137 කි. බණ්ඩාරගම පදිංචි 91 හැවිරිදි පුද්ගලයෙකු, 53 හැවිරිදි බන්ධනාගාර රැඳවියෙකු , දෙමටගොඩ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්, බණ්ඩාරගම 81 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 පදිංචි 84 හැවිරිදි කාන්තාවක්, 66 හැවිරිදි වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකු, වැල්ලම්පිටියේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මාධ්‍ය නිවේදනය