තවත් කොරෝනා ආසාදිතයින් 370ක් සුවය ලබයි..

තවත් කොරෝනා ආසාදිතයින් 370ක් සුවය ලබයි..

by Staff writer 06-12-2020 | 5:08 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 370 දෙනෙකු අද සුවය ලබා තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20 460කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, මෙරටින් වාර්තා වන සමස්ත කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,228 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,631 ක් වන අතර මේ වනවිට කොරෝනා වැළඳීමෙන් පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් තිබේ.