මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට..

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට..

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට..

කර්තෘ Staff writer

06 Dec, 2020 | 11:08 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]